ප්‍රශ්නයට මුල දෙමළ නිජභූමි මිත්‍යාවයි
ප්‍රශ්නයට මුල දෙමළ නිජභූමි මිත්‍යාවයි – සුමේධ වීරවර්ධන
දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය දේශීය වශයෙන් පරාජයට පත් කළ විජයග්‍රහණය සිදුවී 2014-05-19 දිනට වසර පහකි. මේ කෙටි ලිපිය ලියෑවෙන්නේ ඒ නිමිත්තෙනි. එදා වෙල්ලමුල්ලි වයික්‌කාල්හි දී වත්මන් අණ්‌ඩුවේ...