Recent content by Jagzy

  1. Jagzy

    Questions Off-grid සොලාර් එකක්

    Off-grid සොලාර් එකක් හදන්න වියදම කොහොමද? කම්පැනි එකකින් කරන එකද නැත්තම් අපිම බඩු අරන් කරන එකද හොද? කරපු අය ඉන්නවනම් කමෙන්ට් කරන්න. Hybrid එකක් හදන්න වියදම කොහොමද?
  2. Jagzy

    PAEDIATRICIAN

    Dr. Nimesha Gamhewage - Highly recomended machan, salli passe duwana ekkenk neme. dura balnna epa machan, ekka yanna loku deyak nam. apith eya gawata yanne. call ekak dunanth dr katha karnaawa. okanm normal man hithanne machan, oya rash nikamma hariyanawa, oyalge location eke rasnei, climate...
  3. Jagzy

    My 2nd Vehicle.

    Congratulations 🎊🎉
  4. Jagzy

    ඇග කසනවා ඉන්න බෑ ☹️

    mchn, liver check karapan ikmanta. Jaundice wenna puluwan samahra wita. as deka kaha wela wageda balapn.
  5. Jagzy

    ලංකාවේ හොඳ payment Gateway කවුද ඉන්නේ

    Dialog eken karanwa neda? https://geniebusiness.lk/internet-payment-gateway.php meka poddak balpan
  6. Jagzy

    හොඳ Power bank එකක්

    12 Pro ekak
  7. Jagzy

    හොඳ Power bank එකක්

    meka gaththa, hodai.Sehenna barai, dawasakma yanwa charge wenna,. 12 parak wage full charge karna puluwan phone eka.
  8. Jagzy

    එන් .පී වීජේරත්න මහතාගේ අභාවය

    නිවන් සුව ලැබේවා! 🙏
  9. Jagzy

    අලුත් කැමරාවක්

    Body only 379/=k wenwa bro
  10. Jagzy

    අලුත් කැමරාවක්

    ලක්ෂ 4කට වගෙ ගන්න පුලුවන් හොද කැමරා එකක් මොකක්ද? Sony A7iii එක බැලුවේ. ලෙන්ස් එකත් එක්ක ගද්දි 5ක් වගේ වෙනවා.