Recent content by jakak102

  1. J

    මහපොල AL රෑන්ක් වැඩිනම් රාජ්‍යස්වකයන්ගේ ද&#351

    මහපොල AL රෑන්ක් වැඩිනම් රාජ්‍යස්වකයන්ගේ ද&#351 මගේ අම්මා රජයේ සේවකයෙක්. රජයේ සේවකයන්ගේ දරුවන්ට මහපොල ශිෂ්‍යත්වය දෙන්නෙ නෑනෙ:(. ඒ උනාට රජයේ සේවකයන්ගේ දරුවන්ට උනත් A/L රෑන්ක් එක හොදනම් මහපොල දෙනවා කියලා මන් අහලා තියෙනවා. මම A/L වලින් ලංකාවේ පළවෙනි 20 අතර ඉන්නවා මට මහපොල හම්බවෙයිද?:oo: දන්න...