මගේ පෞද්ගලික මතය සමලිංගික බවත්, ස්වයං වින්දනයත් පවු වෙන්නේ නැහැ කියලයි. ගොඩක් දෙනා සමලිංගික බව පවක් කියලා කියන්නේ ඒ ඒ අයගේ පෞද්ගලික මත වලට අනුව. බුදුන් වහන්සේ සමලිංගික සේවනය ගිහියන්ට පාපයක් කියලා කොතනකදිවත් දේශනා කරල නැහැ.
සමලිංගික ක්‍රියාවල හැසිරීමෙන් පවුලේ අනික් අයට දුකක්, වේදනාවක් ගෙන...