බූට් තැබීම සහ බූට් කෑම
බූට් තැබීම සහ බූට් කෑම
අද කාලෙ කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තියනවා කියන්නේ මහ සහගහන අපරාධයක්. කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි. කට්ට කාල අමාරුවෙන් දාගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු කෑල්ල...