මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්.
ඉපදුන, ඇතිවුන සෑම දෙයක්ම වෙනස් වීමට ලක්වෙන දෙයක්. හේතුඵල දහමට අනුව හටගන්නා සියලුම දේ අනිවාර්යෙන්ම වෙනස්වීමට භාජනය වෙනවා. ඒක තමයි යථාර්තය. මේ ආකාරයට දිගින් දිගටම ඇතිවෙමින් වෙනස්වෙමින් නැතිවෙමින් යනවා. අපි තුළින්ම ඒ දේ අවබෝධ කරගන්න පුලුවන්. අපි ඉපදුනා. ඒ ඉපදුන...