Recent content by janith0000

  1. janith0000

    ඩරස්

    Daraz එකෙන් ගත්තා වගේ නෙමෙයි warranty claim ගන්නයි issue එකක් ආවොත් විසදගන්නයි ගියාම. පොඩි ගාණක එකක්නම් හිත හදාගෙන අතඇරලා දාන්න පුලුවන් ඔච්චර ගානක item එකක්නම් reputable place එකකින් ගන්න කියන එක තමා මගෙනම් අදහස. ඔය Model එකම Damro එකේ තියෙනවා ඒත් Rs. 221,990 ක්...
  2. janith0000

    Apple Music Vs Spotify

    මම දෙකම use කරලා තියෙනවා දැනට apple music use කරන්නෙ. Spotify suggestion algorithms මරු apple music වලට වඩා. Sound quality එකෙත් වෙනසක් තියෙනවා මටනම් sound quality අතින් apple music හොදයි Spotify වලට වඩා. ජූලි මාසේ විතර apple music වලට ආව UI Update එකට පස්සේ UI එකත් සෑහෙන්න හොදයි.
  3. janith0000

    තරගෙ දිනන්න පොඩි උදව්වක් ඕනි

    උදව්වක් :P
  4. janith0000

    Lancer Box

    Thanks මචන්! Account එක හදලා තිබුනට වැඩිය use උනේ නෑ කලින් :yes::yes:
  5. janith0000

    Pioneer or Kenwood with Android Auto

    http://www.damro.lk/links/electronics/pionner/car_audio.html මෙතන තියෙනවා pioneer apple car play & android auto තියෙන ටිකක් ගණන් එක්ක. Kenwood නම් ගණන් දන්නෙ නෑ. මාත් ගන්න බැලුවා ඒ උනාට Player එකකට 70ක් වියදම් කරන්න හිතුනෙ නෑ ඒක නිසා aliexpress එකෙන් android player එකක් දාලා apple car play &...
  6. janith0000

    Lancer Box

    රත්නපුරේ ඔ්නිතරම් ඉන්නවා වාහනේ හොදයිනම් ගන්නබලාගෙන :yes::yes::yes: Thanks! :D
  7. janith0000

    Lancer Box

    මෙහෙමයි බන් මාත් box එකක් අවුරුදු 7ක් විතර use කලා. අතේ තියෙන සල්ලි ඔක්කොම දාලානම් ගන්නෙ ටිකක් පරිස්සම් වෙයන් මොකද කොච්චර හොයලා ගත්තත් දැන් මේවා අවුරුදු 40කට කිට්ටු වෙන්න පරණ වාහන :yes:. Repair අනිවාරෙන් එනවම තමයි. හදන්න අතේ සල්ලි තියාගෙන ගනින්. එන්ජින් පාර්ට්ස් නම් එච්චර ගානක් නැහැ බොඩි...
  8. janith0000

    Honda Fit GP1 Oil Burning ගැන ඔක්කොම විස්තර + Repair Guide

    ඒ ගැන නම් ඇත්තටම කියන්න දන්නෙ නැහැ. නමුත් ලෙඩේ එන්න තියන ඉඩ 2%, 3% වගේ. (Range එකෙන් පිට ඒවටත් ලෙඩේ එනවා කියලා සමහර අය කියලා තිබුනා නමුත් හොයලා බැලුවම වාහනේ ඒයාගේ යාලුවෙක්ගේ වගේ මොනා හරි කියන්නේ. ඒක නිසා ඇත්තද බොරුද කියලා හොයන්න අමාරැයි. මටනම් තාම ඔය range එකෙන් පිට ලෙඩේ ආව කාවවත්ම හම්බෙලා...
  9. janith0000

    Honda Fit GP1 Oil Burning ගැන ඔක්කොම විස්තර + Repair Guide

    well that looks like a one time problem. thanks for the detailed info machan! :D
  10. janith0000

    Honda FIT GP1 Review (Sinhala)

    Grades හා Dealer options අනුව වෙනස් වෙනවා. Fine Style grades ඔක්කොගෙම HID එනවා Auto Light on/off, Auto leveling එක්ක. Fine Style නොවෙන normal Fit hybrid එකට halogen lights එන්නෙ Auto on/off, auto leveling නෑ. Fine style නොවෙන Hybrid smart selection හා She's දෙකේම Dealer option වලදි දාලා...
  11. janith0000

    Honda Fit GP1 Oil Burning ගැන ඔක්කොම විස්තර + Repair Guide

    Thank you! yes, if the repair is done by a third party instead of the stafford, you can do it for a significantly lower price. Can you explain more about the problem of the brake booster?
  12. janith0000

    Honda Fit GP1 Oil Burning ගැන ඔක්කොම විස්තර + Repair Guide

    එහෙනම් බය වෙන්න දෙයක් නෑ :D:D
  13. janith0000

    Honda Fit GP1 Oil Burning ගැන ඔක්කොම විස්තර + Repair Guide

    ගොඩක් අයට එන්න ගත්තෙ දැන් අවුරුදු 2ක විතර ඉදන්. ඒ කාලේ අලුත් පිස්ටන් එක තිබුනද හොයාගන්න?