1.කූඩුවක් හදාගෙන එකට ඇමක් දාල අල්ලපන්.ඊට පස්සෙ කොහෙ හරි ඈතකට ගිහින් දාපන්.නැත්නම් උන් ආයෙත් එනවා.
2.air riffle එකක් තියාගෙන වෙඩි තියපන්.
3.කෙසෙල් වලට කුරේටර් කැට ටිකක් දාල සිවිලිමේ තියපන්.හැබැයි පහුවදා බලපන්.මැරිල කුනු උනොත් අයින් කරන්න එපා වෙනව.(පව් වැඩ කියල හිතෙනවනම් 1.කරපන්).