Suzuki Motors, Deans Road, colombo 10. වැඩ කරන කව්රු හරි ඉන්නවද ?
එළකිරි එකේ කව්රුහරි ඉන්නවද Suzuki Motors lanka Ltd, Deans Road, colombo 10 වැඩ කරන?
මට හෙට interview එකක් තියනවා Job post is - "Spare parts coordinator" :yes::D.
දන්න කෙනෙක් ඉන්නවනම් ටිකක් විස්තර කියන්න පුලුවන්ද කම්පැනි එක සහ...