ලංකාවෙ ලෝඩ් පකීර් ටයිප් වාහනයක් වුන හමර් එක ගැන කියන්න තමයි ජපන් මිකැනික් අද සූදානම් වෙලා ඉන්නෙ. ඇත්තටම කියනවා නම් මිලිටරි වාහනයක් වුන Humvee රථයෙ ආකෘතිය අනුසාරයෙන් නිපදවපු රෝඩ් ලීගල් රථයක් විදිහට තමයි ඔය හමර් එක මුලින්ම එලියට ආවෙ..
ඒ 1992 දි වෙලඳපොලට නිකුත් වුනු හමර් H1 කියන සීරීස් එක. මේ...