සමාජ මාධ්‍ය හරහා ජපානයේ රැකියා දෙන බව පවසා මුදල් ජාවාරම් කරන පුද්ගලයන් දෙදෙනෙක් ගැනයි මේ. මෙයින් එක් අයෙක් ජපානයේ රැදී සිටිමින් ජපානය සුර ලෝකයක් යැයි මවා පාමින් ජපානයට වඩා රටක් නැතැයි බව පවසමින් මේ දින වල සමාජ මාධ්‍ය හරහා විශාල රැකියා ජාවාරමක් කරමින් සිටී. මෙහි අනෙක් පුද්ගලයා ලංකාවෙ රැදී සිටින...