Recent content by jaya119

  1. J

    ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

    මම 2ක වසරෙ ඉන්නකොට තරාදියක් හදාගෙන එන්න කිවුව ස්කෝලෙට.තාත්ත වැඩ ඇරිල එනකොට ගොඩක් රැ වෙනව එකාලෙ.ඉතින් අම්මට කිවුවම අම්ම කොටුවක් සුද්ද කරල ඒකට යෝගට් කප් දෙකක් ගැටගහල දුන්න එයට පුලුවන් විදියට.මොකද අම්ම මල්ලි ලැබෙන්න ලංවෙලා හිටියෙ.අනිත් දවසෙ ඕක ගිහින් දුන්න විතරයි ටීචර් ගෑනි එක විසික් කරා කියාහන්කො...
  2. J

    Mithun Perera (mit2) Passed Away!

    නිවන් සුව ලැබේවා !
  3. J

    Wedding එකට kit එක මහන්ඩ

    උබට කඩුවෙල ලගනම් කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටුවෙ තියෙනව තැනක්.වැඩත් කොලිටි.ගානත් අඩුයි.50කින් විතර ශේප් වෙන්න පුලුවන්.රෙදිත් උන් ගාවම තියෙනව.
  4. J

    කලුතර පැත්තෙ අයගෙන් උදවුවක් ඔනි

    booking.com හින්ද මම හිතුවෙ හොද ප්ලේස් වෙන්න ඇති කියල.අවුලක් නැහැ. තෑන්ක්ස් මචං (y)
  5. J

    කලුතර පැත්තෙ අයගෙන් උදවුවක් ඔනි

    කෙල්ලො ඉන්නම ඕනිමද මේව දැනගන්න :P සිරාවට මේ ප්ලේස් ගැන අදහසක් නැත්ද?
  6. J

    කලුතර පැත්තෙ අයගෙන් උදවුවක් ඔනි

    කෙල්ලත් එක්ක ගිහින් ගින්නක් නතුව පැය 3-4ක් ඉදල එන්න පුලුවන් හොටෙල් මොනවද කලුතර පැත්තෙ ? ලොකු ගණන් නම් වියදම් කරන්න අමාරුයි මෙ දවස් වල.දන්නවනෙ ඉතින් හැමෝම රිම් එකෙන්නෙ යන්නෙ.දැනට බැලුවෙ පහල තියෙන ඒව.අවුලක් නැත්ද? සේෆ්ද කියලයි දැනගන්න ඔනි.ලොකු උදවුවක්...