තේ කාලාන්තරයක් තිස්සේ අපේ ප්‍රධාන අපනයනයක් වෙලා තිබුනට සුද්ද ගියාටපස්සෙ බලයට ආපු කිසිම පාලකයෙක් මේක රැකගන්න වැඩකරල නෑ..... තේ වගාව දැන් විනාශායන් විනාශයට ගිහින් තියෙන්නෙ..... දකුණු පළාතේ ප්‍රෙද්ශ කිහිපයක විතරයි මේ වෙනකොට ලංකාවේ කොලිටි තේ හැදෙන්නේ.... උඩරට මේ වෙනකොට 50% කටවඩාකොලිටිය අඩුවෙන්...