Recent content by JayaSu7178

  1. J

    ලිංගික_වහලිය

    අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු. “කාම මිත්යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන්...
  2. J

    ලිංගික_වහලිය

    බුද්ධිමත්ව විමසන්නට ඇත්තේ ‘සිහනාද සූත්රයේ’ කියවෙන ආකාරයට බොහෝ දුෂ්කර ක්රියාවන් මධ්යයේ ගෞතම බුදුන් අවබෝධ කරගත් සහා ලෝකයාට දෙසූ දහම මේකද? පහත් වචන මාලාවන් උපයෝගි කරගෙන උපහාසාත්මක ලෙස අදහස් පලකිරීම ශිෂ්ඨසම්පන්න සමාජයක් හෝ ශිෂ්ඨසම්පන්න ආගමක් අනුමත කරන්නේ නැත. එනම් අන්තර්ජාලය තුල සැරිසරන (ඉස්ලාම්...
  3. J

    NOLIMIT DROPS BUSINESS BY 40%

    උබෙ තාත්ත නේද MD Indirect promotion නේද මේ