එතකොට දැන් මේ කියන ඒවා වෙන්නේ එකේ විතරද.? අනිත් කොම්පැනි වල මේවා නැද්ද..? Party දන්නේ HSBC එකේ විතරද බන් මිනිස්සුන්ට ඉතින් ඕන කතාවක් කියන්න පුළුවන්නේ. එත් කෙල්ල ගැන විශ්වාසයි නම් මොකට බය වෙන්නද.? කෙල්ල දැන ගන්න ඕන ඉතින් පිළිවෙලට ඉන්න, නැත්නම් ඉතින් HSBC නෙමේ කොහේ ගියත් වෙන්න තියෙන ඒවා වෙනවා තමයි.