අපිට සලකන විදියට තමයි ඉතින් අපිත් සලකන්නේ
ඔන්න එක පිටිසර ගමක, ටිකක් විතර මෝඩ එත් තරුණ ගොවියෙක් හිටියා.
මිනිහට හිටියා ලස්සන නෝනා කෙනෙක්. මෙයා ගොවිතැනට හරිම ආසයි. නිතරම කුඹුරේ, එහෙම නැත්තම් කුඹුරේ තියෙන පැලේ තමයි ඉන්න කැමති. මේ නිසා වයිපරේ හෙණ අවුලෙන්හිටියේ, ඇයි ඉතින් කිසිම සැපක් නෑනේ...