මේ හුත්* බලන්ඩ එපා...
නිවාඩු දවසක ගියා ගෙදර කට්ටිය එක්ක ෆිල්ම් එකක් බලන්න, අර A\L ෆිල්ම් එක ඇති කියල හිතන්, ගිහින් බලද්දි මේන්න මේ උට්ට තමා තිබ්බේ, කමක් නෑ ආපු එකේ බලමු කියල බැලුව, :baffled::baffled:අයියෝ සල්ලි කියල හිතුනා බන්, මේ වගේ ගූ ගොඩවල් මොකට පෙන්නනවද මන්ද, ෆිල්ම්ම් එක පැයක් වත්...