මට මචං HTML, CSS, JS , AJAX , JQUERY සයිඩ් එකනම් හොඳට පුලුවන්... එලිමෙන්ටර් වගේ යූස් කරලා පොඩ්ඩක් කෝඩ් කරලා කස්ටම් වර්ඩ්ප්‍රෙස් ඩිසයින් සාම්නයෙන් හොඳට පුලුවන්... ලැරවල් වගේනම් ඇවරේජ් මට්ටමේ තියෙන්නෙ...මම පොඩ්ඩක් ඔය ෆ්‍රන්ට් එන්ඩ් පැත්තට ආසයි. HTML, CSS, JS , AJAX , JQUERY වගේ සයිඩ් එකකින්...