මට උපදෙස් දීපල්ලා මචන්ලා
.
.
.
.
අපේ batch එකේ කෙල්ලෙක් ඉන්නවා ටිකක් දුර පළාතක කෙනෙක්. ඒකි වැඩිය කා එක්කවත් කතා කරන්නේ නෑ. ගොඩාක් අහිංසක කෙල්ලෙක් වගේ. කොල්ලෙක් එක්ක එකී කතා කරන්නේ උවමනාවක් උනොත් විතරයි. ඒකිගේ පෙනුමේ හැටියටනම් කොල්ලෙක් ඉන්න විදිහක් නෑ. මන් ඒකිට fb එකෙන් msg එකක් දැම්මා. මටත්...