Recent content by johnyh

  1. johnyh

    i3 + SSD or i5 + HDD ??

    i5 + hdd ekakata yanna budget awulak nam. Passe m2 port ekata set wena ssd ekak aran daganna. 256 ssd ekak oyata 12-15 wage ganna puluwan wai.
  2. johnyh

    උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

    okkoma adu waidi washayen epa karapu ayathana. Puluwan tharam mewa automate karanna ona saha privatize karanna puluwan haima ekama deela danna ona..
  3. johnyh

    Car to buy in between 3-4.5 million

    oyata 4.5m wenakan budget ekak thiyenam bro starlet wage awurdu 20-25 parana ewata yanan epa. Try karanna Vitz (ksp90 model eka) hari viva elite (air bag thiyena model ekakata yanna) wage podi car ekak.
  4. johnyh

    Topup degree | Londontec

    poddak hodata hoyala balanna lagadi top up eka karala uk uni certificate laibunada kiyala. Mokada godak pvt ewaye issarath loku delay tiwuna foreign uni diploma/degree certificate deddi. Dan thiyena dollar case ekath ekka mewa kawada dewida kiyala kiyanna baine. kokatat hoyala balanna
  5. johnyh

    2m wage yana auto wahana

    දැන් නම් 20ට ගන්න වාහන නැති තරම්. තව ටිකක් budget එක ලක්ෂ 4-5 වත් හදාගත්තොත් නම් වාහන ටිකක් තියෙනවා. හැබැයි ඉතින් මේ ඔක්කොම අවුරුදු 18-20 පරණ වාහන ( ලක්ෂ 40 අඩුවෙන් තියෙන ගොඩක් වාහන එහෙමයි ). මේවයේ එන්ජින් සහ ගියර් බොක්ස් වල කාලේ හරි ගොඩක් වෙලාවට. අනික දිරුම් කඩත් ටිකක් වැඩියෙන් මතුවෙලා...
  6. johnyh

    ගෑස් මිල අද මැදියම් රැයේ සිට රුපියල් 1257කින් ඉහළට

    මාස කීපයකින් වගේ ආයේ වැඩිවෙයි.. :rofl:
  7. johnyh

    2024 Presidential Election

    2025 Dudely sir thamai :lol: