සුබ නත්තලක් වේවා
ඔයාලටත් ශ්‍රීලංකාවේ සියලු සත්වයන්ටත් ලෝකයේ සියලු සත්වයන්ටත් සුබ නත්තලක් වේවා!
පින් දහම් කරන්න.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
සියලු සත්වයෝ නීරෝගි වෙත්වා!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!
සියලු සත්වයෝ නිවන් ලබත්වා!