හැකාම උගේ විස්තර පිටවෙන එක වලක්වන්න කල්පනා කරනවා. මොකද ඌ කරන්නෙ? ඌ එකවුන්ට් එකක් හොයාගෙන හරි හදාගෙන හරි මෙතෙන්ට එනවා. ඇවිල්ලා ඌම හැකාට හොඳටම බනිනවා. ඊට පස්සෙ හෙමිහිට උගේ නමට ලඟින් යන නමක් හරි උගේ නමේ කැල්ලක් තියෙන නමක් හරි මෙතන කාටවත් සැකයක් නොහිතෙන්න දානවා. කවුරුවත් සැක කරන්නෙ නෑ මොකද මූ...