Recent content by Juggu

  1. J

    කොහොමද මේ ත්‍රාසජනක ගමන ..

    කොයි රටේද මේක තියෙන්නේ යාලු?
  2. J

    postpaid line

    ලංකාබෙල් එකත් හොදයි. හැබැයි හොදට සිග්නල් තියෙන්න ඕනි. නැත්තන් වැඩක් නෑ. ගන්න කලින් 4G තියෙනවද කියලා බලන්න.
  3. J

    Nation Trust Bank

    මට සම්පත්,කොමර්ෂල්,HNB,BOC,NSB කියන බැංකු පහේම ඔන්ලයින් එකවුන්ට් තියෙනවා. මම දන්නා නිසා කියන්නේ කොමර්ෂල් තමයි හොදම. සම්පත් එකේ කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් බෑ. ඒකට ගන්න වෙනවා වෙනම කාඩ් එකක්. ඒ නිසා ඒක අවුල්. HNB,NSB බැංකුවල ඉන්න එවුන් හරි නෑ. අනික HNB චාර්ජස් වැඩියි. BOC, කොමර්ෂල් හොදයි.
  4. J

    Alto 800 Sports edition

    ඇල්ටෝ එකේ මොන ස්පෝර්ට්ස්ද බං. උබට ඔය ගානට කාර් එකක් ගන්න ඕනි නං ඕනි තරං ජපන් වාහන තියෙනවා. ඕව ජරාවල් ගන්න එපා
  5. J

    රීලෝඩ් කරන මුදලට අමතරව 50%ක් වැඩිපුර!

    පල පල බූරුවෝ යන්න. අනුන්ගේ සල්ලි වලට විදින්නේ නැතිව පල. තොපි වගේ සක්කිලි නිසා තමයි රටටත් කෙල වෙන්නේ. උබටත් එනවා ඇති ගානක්,එකනේ මෙතන රෙද්දේ රෙවගෙන අනුන්ගේ ඇඩ්,සයිට් ප්‍රොමෝට් කරන්නේ. පල පල පොන්සියා ගිහිං කාපන් ගූ බෙට්ටක් පුච්චන්.
  6. J

    රීලෝඩ් කරන මුදලට අමතරව 50%ක් වැඩිපුර!

    කරුණාකරලා කට්ටිය මේ වගේ වංචා වලට අහු වෙන්න එපා. කොහෙවත් ඉන්න සමාගම් වලට අමාරුවක් නෑ අනික් අයට සල්ලි බෙදන්න. වංචාකරුවන්ට අහුවෙලා තමුන්ගේ මුදල් නැති කරගන්න එපා. තමුන්ගේ පෞද්ගලික ජංගම දුරකථන අංක, පේපෑල් ගිණුමේ විස්තර, බැංකු කාඩ් වල විස්තර නොදන්නා වෙබ් අඩවි වලට දීලා අමාරුවේ වැටෙන්න එපා. මේ වගේ...
  7. J

    නියම තම්බි ඉන්නේ පකිස්ථානයේ බංගලාදේශයේ ද

    ලංකාවේ ඉස්සර හිටපු අයත් ඔය මුස්ලිම් අය වගේ තමයි රැවුල වැව්වේ. ඒ කියන්නේ මුස්ලිම්වරු රැවුල වවද්දී මුළු මුණේම රැවුල වවන්නේ නෑ. ඒ අය තොල් සහ නහය අතර කොටසේ රැවුල කපනවා. හැබැයි ඉන්දියාවේ ඇතැම් ජාතින් සහ ලංකාවේ සිංහල පැරණි රදලයන් මුළු මුණේම රැවුල වැව්වා. මේ පහලින් බලන්න සිංහල සහ මුස්ලිම් වෙනස.
  8. J

    ECO Bricks අඩු වියදම් නිවාස සැදීමට....

    මේක ලාබයි තමයි හරියට වැඩේ දන්නා අය ඉන්නවා නං. ඒත් ලංකවේ ඉන්නා ඇති පණ්ඩිත බාස්ලා එක්ක මේ වැඩේ කරන්න ගියොත් වියදම ඩබල් වෙලා, ගේත් හද්දා චොර කරනවා. මම කියන්නේ නෑ මේ තාක්ෂනය හොද නෑ කියලා. ඒත් බාස්ලා එක්ක මේ වැඩ කරන්න බැහැ. උන් ගේ විනාශ කරලා දායි. ඒකයි කේස් එක.
  9. J

    රීලෝඩ් කරන මුදලට අමතරව 50%ක් වැඩිපුර!

    ඉතිං උබට හොද නං ඕක යුස්‌ කරපන්. මම කිව්වේ මට ජංගම දුරකථන සේවා සමාගම් කිහිපයකින්ම කිව්ව දේ. අනික ඔය උබ කියනවා වගේ Ding එකේ උන් දාන පාරමිතාවක්වත් පුරනවද අනුන්ට සල්ලි බෙදන්නේ.
  10. J

    Nation Trust Bank

    උබේ ලොබු මුණ දැක්කම මොකෙක්වත් එන්නේ නෑ උත්තර දෙන්න.
  11. J

    CELERY-SALDIRI

    නුවර එලිය, බණ්ඩාරවෙල, අඹේවෙල, වැලිමඩ වගේ ස්ථාන වල
  12. J

    DX-වැගන්

    මේ DX-වැගන් වාහනේ හොදද බං? ලීස් එකකුත් තියෙන එකක්. එක පාර ලීස් එක ගෙවලා දානවා නං 5.75 ක් වගේ වෙයි. http://ikman.lk/en/toyota-dx-wagon-1984-for-sale-colombo-17
  13. J

    Nation Trust Bank

    Mobile bankingහොදම කොමර්ෂල් බැංකුවේ. එකේ ගිණුමක් හදාගන්න. චාර්ජස් එහෙමත් අඩුයි. අනික හැටන් නැෂනල්,NTB වගේ එව්වට වඩා වඩා කොමර්ෂල් බැංකුවේ ඉන්නා අයත් හොදයි.