මමත් කතෝලික ..මගේ යාලුවෝ වැඩි හරියක් ඉන්නේ බුදුදහම අදහන අය .එත් උඹ වගේ මෝඩ මොන්ගල් ,ඉන්ටනෙට් එකේ පොර වෙන්න දඟලන, අගම්බේද ඇති කරන්න හදන මොංගල් චරියතය්ක් මම දැක්කමයි.මමයි මගේ යාළුවොයි අපි එක බත් එක ගෙනත් කට්ටියම එකට අතදාගෙන කන්නේ.මටයි මගේ බව්ව්ද යාලුවන්ටයි කවදාවත් ඔය වගේ ප්‍රශන ඇති වෙලා නැහැ.මම...