You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
-
J
මගෙ දැනුමට අනුව කෝර් ගාණ බලනව
කෑෂ් මෙමරිය කොච්චරක්ද කියල බලනව
තව ?
-
J
උඹල ප්‍රොසෙසරයක තියෙන මොන specs බලලද, එකක් අරකට වඩා හොඳයි කියන්නෙ ?
-
J
මේ ලැප කීයක් වටීද ?
HP EliteBook 8460p
14-inch screen
2.5GHz Core i5 2520M (2nd generation)
4GB of RAM
Radeon HD 6470M mobile GPU.