මචන්ලා මම 2015 AL කලේ commerce වලින් IT එක්ක. z එක 2.3ක් තියෙනවා. දැනට BIT එකත් කරනවා. මම කැමති IT පැත්තෙන් ඉස්සරහට යන්න. අපිට යන්න පුළුවන් (Commerce stream) හොදම IT degree එක මොරටුව ITM degree එක. ඒ ITM degree එක ගැන දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද මෙක කරලා තියන jobs මොනවද?? එවගෙ salary...