මෙවගෙ දෙවල් කියවල තරහ යනවටත් වඩ ලියපු එඋන් ගන දුක හිතෙනව
මම ආයුර්වෙද වෙද මහත්තයෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්
එ මෙඩිකල් ෆෑකල්ටි යන්න ලකුනු මදි වෙල නෙමේ ආයුර්වෙදෙට ආදරෙ නිසා මචන් තම තමන් දන්න ප්‍රමානෙ අනුව එක එක මත වල ඉන්න පුලුවන් එත් නොදන්න දෙයක් ගන පහත් විදියට විවෙචනය කරන්න එප එකෙන් හිතට අමරුඉ...