තිළිණි මේ දාපු post එක සම්බන්ධයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්, ඇය ඔය කියන ආකාරයේ රැග් කිරීමකට සම්බන්ධවුනේ නැහැ කියා..ඒ දේ ඒ කාලවකවානුවේ campus එකේ එකටම හිටිය batch එකේ හැමදෙනා ම දන්නවා.
ඒ වගේම ඇය,අපි 1 st year එකේ ඉන්න කාලේ පටන් බොහොම නිදහස් මතධාරිනියක් ලෙස කටයුතු කලා මතකයි.තමන්ගේ නිදහස...