කවුද මෙ කදුලු කියන්නෙ ????
යලුවනෙ ඔයල හිතනව ඇති කව්ද මෙ කදුලු කියන්න අලුත් Member කියල:shocked: අත්තටම මෙ කදුලු කියන්නෙ ඒළකිරි එකෙ ගොඩක් පරන කෙනෙක්. එත් මම ඒළකිරි එකට අලුත් username එකකින් අවෙ , ම්ම හදපු බ්ලොග් එකක් නිසා (තාම හදනව) එ බ්ලොග් එක මගෙ ජිවිතය ගොඩක් වෙනස් කරා .... ම්ම මගෙ බ්ලොග්...