කොරෝනා හැම තැනම තියෙනවා ද මේ දවස් වල රෝග ලක්ෂණ කොහොමද ?
සිකුරාදා කඩේ ගියා හිහින් කාගිල්ස් අයිස්පලන් , Set කිරි ගෙන්න්ල්ලා කෑවා.
මගේ කටේ විදුරුමස් කැක්කුමක් තිබ්බා
ඇස ලග ගෙඩියක් ඇවිල්ලා තිබ්බා
උදේ වෙනකොට ඇදෙන් නැගිටින්න බෑ , ඇස රිදෙනවා ඔලුව කැක්කුම , කට අරින්න බෑ හක්ක රිදෙනවා , කණ රිදෙනවා...