උබ ඔය කියන තරම් ලේසියට යන්න පුලුවන්නම් හැම එකාම යයිනෙ. අනික උබ හිතන්නෙ එහෙ බෝර්ඩර් වල ඉන්නෙ බබාලා කියලා. මචන් උබ කියන විදියට ගියපු උන් ඉන්නවා. ඒ වගේම මාට්ටු වෙච්ච උනුත් ඉන්නවා. ඒක ඉතින් උබේ ලක් එක අනුව තමයි. උබව අහුවෙන්න නැතිව ඉතාලියට යන්න ලැබෙන්න කියලා සුබ පතනවා. මාත් උබේම බෝට්ටුවෙ එකෙක්. මාත්...