Recent content by kalayanaya

  1. K

    අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

    :yes:අද්භූත දේවල් තියනවා ඒත් බොරුකාරයෝ ඊට වඩා වැඩියි
  2. K

    අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

    heh මම මුලින් මේ කිසිම දෙයක් විශ්වාස කළේ නෑ.මම හේතුවාදී සංගමේ සාමාජිකයෙක් වෙලත් හිටියා.මම හේතුවාදියෙක් වුනේ කොවුර්ගෙ පොත් කියවලයි.ඒත් එක්තරා තැනකට සාත්තරයක් අහන්න ගියාම අපේ මැරුණ ආච්චි වාගෙ කතා කලා.:shocked:මාව දැක්ක හැටියෙම ඇහුවෙ ආ ලොකු පුතත් ඇවිල්ල ඉන්නෙ කියල.බොරුවක් කරනවානම් කොහොමද දන්නෙ මම...