Recent content by kalitemp79

  1. kalitemp79

    Bike එකක් ගන්න ඕනෙ.

    Personal advice ekk denn, mata Dio ekta amatrwa thaththa padina yadea T5 ekk thiyeno, (abans gennanne) , 50km walta wada eka dawsak athulata padinna hithan innawa nm kochra gann adui araki mekai kiwath ganna nm epa, pudumakra hisradayak, kohethma one and only bike eka widihta padinna sudusu na...
  2. kalitemp79

    Bike එකක් ගන්න ඕනෙ.

    1st service 2කම free, ඊට පස්සේ service ekk 6000k wage weno kiyala kiuwe, තව එකක් free service වලත් engine oil වලට සල්ලි ගන්නවා 3300ක් වගේ මතක හැටියට. මගේ තාම 1500ක් පදල තියන්නේ, 1st eka Kara withrai, e arenna jara unoth hodala ,hulan allalal lassanata thiyan innawa Thaniyen yaddi MN 85kmph...
  3. kalitemp79

    Bike එකක් ගන්න ඕනෙ.

    මගේ ළඟ තියෙන්නේ අලුත් Dio 110 STD එකක්. ඇත්තටම මේකේ තෙල් ප්ලෑන් කරලා පැද්දොත් ලීටරේට කිලෝමීටර් 60කට වඩා වැඩ කරනවා. මම මේක ගත්තේ ඒජන්ට්ගෙන් රුපියල් 685,000කට. ඩිජිටල් මීටර්, LED ලයිට් එන අනිත් මොඩල් එක (Fancy one) රුපියල් 735,000ක් වෙනවා. ඒ ගාණ නම් මට හිතෙන විදියට ටිකක් වැඩියි. දැන් මාස 3ක්...
  4. kalitemp79

    උබල පාවිච්චි කරන Smartwatch එක මොකද්ද? 2026

    Using Xiaomi watch s4 since end of last year. So far so good