Recent content by Kallamare

  1. K

    බොක ෆිට් වෙනවට බෙහෙතක්...?

    නෑ මචන්...මම දන්නවා මට මානසික කෙස් එකක් තියෙන්නේ...ස්ට්‍රෙස් උනාම තමයි ගොඩක් සින් එක වෙන්නේ..
  2. K

    බොක ෆිට් වෙනවට බෙහෙතක්...?

    :D:D හිර කරන ඉන්න බොක යන එකක් නෑනේ නේද?
  3. K

    බොක ෆිට් වෙනවට බෙහෙතක්...?

    :oo::oo::oo::oo::oo::dull::frown::no::baffled::rofl::rolleyes:
  4. K

    බොක ෆිට් වෙනවට බෙහෙතක්...?

    බොක ෆිට් වෙනවට බෙහෙතක්...? මේ මචන්ලා හදිස්සියකදී ගමනක් යද්දී? ඉන්ටර්විව් එකකදී? එහෙම නැත්නං ටොයිලට් එකක් හොයාගන්න බැරි වේලාවකදී ක්ෂණික බොකක් සෙට් උනොත් එක තාවකාලිකව යටපත් කරගන්න මොකක්හරි ටැබක් එහෙම දන්නවද උඹලා? මට පාන්දර ගමන් වලදී බොක ෆිට් වෙන සින් වෙනවා නිතර..???:angry::angry::angry: