Recent content by kalumakg

  1. K

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    ස්තුතියි සහෝ. ඔයාගේ ලිපි කොහොමත් හොදයි.:yes: අර බොඩිවල පිංතූර දානකොට ටිකක් කල්පනාවෙන් දාන්න. ;)
  2. K

    ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings

    නියමයි. ගොඩක් වටිනවා.:yes:
  3. K

    ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

    ස්තුතියි යාලුවා ත්‍රෙ‍ඩ් එකට. :yes: නොදන්න ගොඩක් දේවල් තියනවා මේකේ. නියමයි. මං ළගත් පල්සර් 150 තියෙන්නේ. මොන කරුමයක් ද මන්ද 2500 ක්ලච් ප්‍ලේට් ගියා. වොරන්ට්ටිත් නෑ කිව්වා. මොනා කරන්නද? :oo:
  4. K

    යකඩ කතා 3

    මං ඔයාගේ ත්‍රෙඩ් එකක් කියවලා තමයි සයිට් එකේ රෙජිස්ටර් වුනේ. නියමයි සහෝ. තව ඔයාගේ ත්‍රෙඩ් කියවන ගමන් ඉන්නේ. දිගටම මේ වගේ එළ ත්‍රෙඩ් දෙන්න.