Recent content by kalupusa007

  1. kalupusa007

    SF wood care paint

    දන්න කට්ටිය කියන්න පුලුවන්ද SF wood care paint එක දොරවල් ජනෙල් වලට හොඳද කියලා?
  2. kalupusa007

    5kV solar system with battery

    damro eke battery na qwa
  3. kalupusa007

    5kV solar system with battery ekka hai karanawanam dan kiyak withara wenawada?

    5kV solar system with battery ekka hai karanawanam dan kiyak withara wenawada?
  4. kalupusa007

    5kV solar system with battery

    gannawanam honda company ekak kiyanna puluwanda?
  5. kalupusa007

    rechargeable battery with USB

    micro eke balanna
  6. kalupusa007

    Office සපත්තු දෙකක් ගන්න හොද තැනක්?

    4500 wage ona tharam thiyenawa. size naththam hadala unath denawa.
  7. kalupusa007

    පියෝ ටිවි රිමෝට් ටෙලිකොම් එකෙන් විතරද ගන්න පුලුවන්?

    telecom eke thiyenawa ganna. habai android ekata ena remote eka 2500n wage wenawa
  8. kalupusa007

    පියෝ ටිවි රිමෝට් ටෙලිකොම් එකෙන් විතරද ගන්න පුලුවන්?

    thiyenawa. 450 wage wenne. eth quality eka adui. slt eken gaththoth 1250 wage wenawa. 6 month warranty ekakuth hambenawa. eth eketh dan quality eka adui.
  9. kalupusa007

    Office සපත්තු දෙකක් ගන්න හොද තැනක්?

    අඩුවට genuine leather shoes තියෙන්නේ Modern Shoe Mart 1st Cross St, Colombo 01100
  10. kalupusa007

    SLT BILL ප්‍රශ්නයක්!

    giya mase indalane late payment fee ekak add karala thiyenne late payment fee ekak aluthen add karala. ona ona ewa danuwath kirimakin thorawa mehema add karanna puluwnda? ------ Post added on 1761040430
  11. kalupusa007

    SLT BILL ප්‍රශ්නයක්!

    late payment fee ekak gannawanam one month wathe denna one. ------ Post added on 1761028854
  12. kalupusa007

    SLT BILL ප්‍රශ්නයක්!

    Billing date එක තියෙන්නේ 01/10/2025, Bill eka mail කරලා තියෙන්නේ 03/10/2025 payment due date එක තියෙන්නේ 22/10/2025 එතකොට බිල් එක ගෙවන්න දවස් 19 තියෙන්නේ, ඒ කලේ ගෙව්වේ නැත්තම් 300 ගන්නවා. මුන් මාර ගසාකෑමක්නේ කන්නේ. බිල් එකක් ගෙවන්න මාසයක් වත් දෙන්න ඕනනේ.
  13. kalupusa007

    CEB එක ලංකාවෙ පලවෙනි ග්‍රිඩ් බැටරි බැකප් ටෙන්ඩරය කැදවයි

    ඔය පලවෙනි එක නෙමේ, දැනටමත් එකක් හම්බන්තොට හදල ඉවරයි. කොරියන් ආධාර වලින් Hyosung හදලා CEB එකට බාරදෙනවා.
  14. kalupusa007

    London sleep company

    supiri meththe, meththei kottei dekama gaththa. negombo branch eken