Recent content by Kalyana Mithra

  1. K

    [SIZE="6"]මන්දගාමී අන්තර්ජාලය එපා වෙලාද??? 7.2 Mbps(HSPA+ Dual layer) වේ

    6 GB 390 නම්, 12GB 990 ට පාඩුයි නේ. 390*2= 780 නේ. පැකේජ හදුන්වා දෙද්දී මිට වඩා කල්පනා කරොත් හොදයි. 12 GB පැකේජ එක දෙන්න ඕනි 780 ට වඩා අඩු මුදලකට.
  2. K

    පව් - අකුසල්

    මනුෂ්‍යයෙකු විසින් දැන හෝ නොදැන මව හි පියා මරුවහොත් ආනන්තරිය පාප කර්මයම සිදුවේ. මේ කරුණ සදහා පැහැදිලි කිරීමට ඔබට නිදර්ශයක් අවශ්‍ය බව කියූ නිසා මේ පහත පැහැදිලි කිරීම උපුටාගෙන ඇත්තේ බෞද්ධයාගේ අත්පොත නමැති ග්‍රන්ථයෙනි. එහි රචකයා රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමිය. ... මිනිසෙකු විසින් තම මව පියා දැන...
  3. K

    පව් - අකුසල්

    මම ඒක තමයි ආනාන්තරිය පාප කර්මය සිදුවන ආකාරය ගැන පැහැදිලි කරලා තියෙන්නේ. හොරාට පහරක් එල්ල කරන්නේ ඔහුව මරා දැමීමේ චේතනාවෙන්. ඒ කියන්නේ සත්වයෙක්ව මරා දැමීමට චේතනාවක් ඇවිත් තිබෙන්නේ. ඉතිං ඒ චේතනාවෙන් එල්ල කරන පහරක් මවට හෝ පියාට වැදී මරුනහොත් ආනන්තරිය පාප කර්මය සිදු වෙනවා. දැන් හිතන්න මෙහෙම, ගෙදරට...
  4. K

    උඩවලව වනෝද්‍යානයෙන් ලොව ප්‍රථම කුරු අලිය

    මම හිතන්නේ මේ අලියාගේ ගුරුත්ව කේන්ද්‍රය පහලින් තියෙන නිසා අනික් උන්ට වඩා බැලන්ස් ඇති.
  5. K

    Laptop

    Toshiba Satellitel-50
  6. K

    මේක කාරෙක ගැන මොකද හිතන්නේ?

    රිප්ලයි දාපු හැමෝටම ස්තුතියි. මටත් හිතුනා මේකේ ගාන වැඩියි කියලා. අනික අවුරුදු විස්සකටත් වඩා පරණ එකක් නේ. හැමෝටම ස්තුතියි.
  7. K

    මේක කාරෙක ගැන මොකද හිතන්නේ?

    මේක කාරෙක ගැන මොකද හිතන්නේ? මේ වාහනේ ගැන මොකද හිතන්නේ? මේ ගානට යයිද? වාහනේ කොහොමද? මම කියන්නේ මේ මොඩෙල් එක කොහොමද? ලක්ෂ 16 කියලා තියෙන්නේ. 160000 km අවුරුද්ද 92,පෙට්‍රල්, 1500cc http://ikman.lk/en/toyota-ceres-1992-for-sale-gampaha-3
  8. K

    paypal and hnb visa card

    ඔව. රිමුව් කරාම ඇති. අනික හැබැයි පේ පෑල් එකවුන්ට් දෙකකට එකම කොම්පියුටර් එකකින් ලොග් වෙන එකනං එච්චර හොද නෑ. ලිමිට් වෙයි එකවුන්ට් දෙකම.
  9. K

    paypal and hnb visa card

    එක පාරක් ලින්ක් කරලා තිබ්බා කාඩ් එකක් ආයේ ඇඩ් කරන්න නං ටික දවසක් ඉන්න ඕනි.මොකද පේ පෑල් පරණ එකවුන්ට් එකෙන් අර කාඩ් එකේ විස්තර ඔටෝම අයින් වෙන්න ඕනි. ඒකට සතියක් වත් යයි. ඊට පස්සේ තමයි ඒ කාඩ් එක අලුත් එකවුන්ට් එකකට ඇඩ් කරන්න පුළුවන්.
  10. K

    paypal and hnb visa card

    නෑ, ඔයාගේ පේ පෑල් එකේ බැලන්ස් එක පාවිච්චි කරලා ඊබේ එකට ගෙව්වා හැකි. ඒත් එකෙත් සල්ලි නැතිනම්, කාඩ් එකත් අයින් කරොත් මොකුත් ගන්න බැහැ.
  11. K

    පව් - අකුසල්

    ස්තුතියි හැමෝටම.ඊළගට කොටසට යාමට කලින් ඉහත පැහැදලි කිරීම ගැටළු තිබේ නම් අසන්න.