මම ඇක්වා එකක් පාවිච්චි කරනවා අවුරුදු දෙකක් තිස්සෙ. ලෙඩ මොකුත් ඇවිල්ලා නං නෑ. මගේ සහෝදරයා ගාව තියෙන්නේ හොන්ඩා GP5 එක.
මගේ ඇක්වා එකේ නං කොළඹ අවට පෙට්‍රල් 22 -25 වගේ වැඩ. දුර යද්දී 31-34 වැඩ කරනවා. මනුස්සයෙක් වගේ වාහනේ ඩ්‍රයිව් කරනවා නං ඒ ගාන තෙල් වැඩකරනවාමයි. වාහනේ ඇතුල ලස්සන නෑ. බාල ප්ලාස්ටික්...