ඔව් පුළුවන්, UCSC එකේ එක කරන්න පුළුවන්. මම Master of Information Technology degree එක කළා..මේ දිනවල PhD එකට සුදානම් වෙනවා...උසස් අධ්‍යාපනය සඳහා පිළිගැනීම පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ .
වැටුප දක්ෂතාවය, පළපුරුද්ද හා රැකියා ස්ථානය මත LKR 50,000 සිට මිලියනය දක්වා පරාසයක විහිදේ.