Recent content by Kan Kuna

  1. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    හරි ලස්සන සින්දුවක්. මෙහි මුල් පිටපතේ මෙහෙම කොටසකුත් තිබුනා. 'දූ අල්ලන්නට හැන්දෑ යාමේ මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු වීර දුවේ මා බිය නොම වන්නේ සිහල ලෙයයි නුඹෙ සිරුරෙ දුවන්නේ' අවාසනාවකට වගේ, මේ ගීතය යලි පටිගත කරන කාලය වෙන කොට ලංකාවේ තිබුණේ 'සිංහල' කියන්නේ අසභ්‍ය වචනයක් ලෙස සැලකූ යුගයක්. ඉතින්...
  2. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    methanin ganna.
  3. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    මම මෙතැනට ඇවිත් වැඩි කලක් නැහැ. ඒත් ඒ කෙටි කාලය තුල password දැමීම පිලිබඳ ප්‍රශ්ණය මතුවුනු දෙවෙනි වතාව. මට හිතෙන දෙය උපමාවකින් කියන්නම්. සමාජයකට නීතියක් හා "ආණ්ඩුවක්" තිබිය යුතුවා සේ ම, එය ආඥාදායකත්වයකට පෙරළීම වලක්වන්න විරුද්ධ පක්ෂයකුත් අත්‍යාවශ්‍යයි. අපි කවුරුත් මිනිස්සු නිසා වැරදි සිදුවිය...
  4. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    ලස්සන ගීත දෙකක්. ඔබට ස්තුතියි. මම ගත්තා.
  5. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    ඔන්න දුන්නා. හැබැයි 56kbps සරු පස දිලේ
  6. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි යාළුවා. අපි බලමු වෙන කෙනෙක් ලඟ තියෙයි ද කියලා MP3 එක.:(
  7. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    තෙවැනි වරටත් අසමි. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  8. Kan Kuna

    ආයෙමත් මරන්න එපා...

    Ithaama kaaloochitha maathrukaawak. Lassanata liyala thiyenawa.
  9. Kan Kuna

    SUNIL AHANTHA IS BACK HERE

    Thank you. Great work. Keep it up!
  10. Kan Kuna

    Victor Rathnayaka Songs-110 songs

    Thanks HRA
  11. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    මේ ගීත ලබා දුන් ඔබ සැම දෙනාට බොහෝ පින්.
  12. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    මේ ගීතය ගයන ඩී.ඩී. ගුණසේන මහතා අපට සිටින අති දක්ෂ වයලින් වාදකයෙක්. ඔහු හින්දි ගීත ගායනා කල නමුත්, මා දන්නා තරමට ගයා ඇති එකම සිංහල ගීතය මෙයයි. (මා වැරදි නම් නිවැරදි කරන්න ) ඔහුව ගායකයෙක් කලේ කේමදාස මාස්ටර්. වයලින් වාදකයන්ව සිටි ටී.එම්, සමන්ත පෙරේරා, සෙලෝ වාදකයෙකුව සිටි අමරසිරි පීරිස් ආදීන්...
  13. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    අනේ නැද්ද? :(:(:(:(:(:(:(
  14. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    මම මේ ගීතය බා ගත්තා. ස්තුතියි සමන්ත.
  15. Kan Kuna

    SL OLD HIT SONGS Add Here

    ඔබේ ශෝකය අපේත් ශෝකයයි. ඔහුට නිවන් සුව ලැබේවා!