නුවර ස්කෝල වල මියුසික් කරපු අයට
යාලුවනේ මේ ආරාධනාව නුවර ස්කෝල වල මියුසික් කරපු ආදි සිසු සිසුවියන්ට.. ස්කෝලෙන් අයින් උනාට පස්සෙත් මියුසික් උන ඇගේ තියනවනම් සෙට් වෙන්න අපි මොනව හරි දෙයක් කරමු. හැමෝටම දැනෙන , වටින දෙයක් කරන්න එකතු වෙමුද.. නුවර කොල්ලො කෙල්ලො එහෙනම් ස්එට් වෙමු. හැබෙයි වැදගත්ම දේ...