Recent content by Kanishka Dilshan

  1. K

    Nexus use karana aya

    මමත් nexus 4 එකක් යූස් කරනවා. Mobile Data ඔන් කලාම ෆෝන් එක රත් වෙනවා. බැටරිය මාරු කලා. ඒ ඇරෙන්න වරදක් නෑ. අප්ඩේට් ඉක්මනින්ම එනවා. ෆෝන් එකත් ස්පීඩ්.
  2. K

    ජාවා

    ඉන්ඩ්‍රස්ට්‍රි එකට එන කෙනෙක් ජාවා මූලික සංකල්ප ටික දනවනම් ඊටපස්සෙ best practices ගැන දැනගන්න ඕන, object oriented designing, design patterns. ඊට පස්සෙ තමයි framework ගැන වුනත් අවබෝධයක් ඇතුව ඉගෙනගන්න පුලුවන්. නැත්නම් වෙන්නෙ හොඳ අවබෝධයක් නැතුව කෝඩ් කොපි පේස්ට් කරන්න පුරුදු වෙන එක. framework ගැන මේ...