උබලට වැඩක් කරන පුළුවන් හොද මිනිස්සු පාර්ලිමේන්තුවේ යවන්න ඕන නම් ඒවගේ අය දන්නවා නම් මේ ලින්ක් එකට ගිහින් උන්ව යෝජනා කරපන්. තව අවුරුදු 6 වෙන අවස්ථාවක් එන්නේ නැහැ.බොරුවට ඉන්න එවුන්ට බැන බැන හිටියට වැඩක් නැහැ. අපිට පුළුවන් දේ කරමු.
මේක marketing සීන් අකක් නෙවේ.
මමත් අද මේක ගැන දන ගත්තේ. හොද හින්ද...