ශ්‍රී සම්බෝධි විහාරයට බස් එකෙන් යන විදිය.
කවුරුහරි දන්න කෙනෙක්, බොරැල්ලේ ඉඳන් හරි ටවුන්හෝල් ඉඳන් හරි පිටකොටුවේ ඉඳන් හරි ශ්‍රී සම්බෝධි විහාරයට බස් එකේ යන විදිය කියනවද? බස් රූට් එකයි නඟින්න ඕනේ තැනයි බහින්න ඕනේ හෝල්ට් එකයි කිව්වොත් ලොකු උදව්වක්.
දන්නේ නැත්නම් BUMP එකක් හරි දාලා යන්න.