මානව හිමිකම් පිළිබඳ
මානව හිමිකම් පිළිබඳ ඇතැම් සංවිධානවල පක්ෂග්‍රාහී ස්වරූපය කනස්සල්ලට කරුණක් බැව් අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් බොට්ස්වානාහිදී පවසයි.
මානව හිමිකම් කොමිසම යම් රටක බලපවත්වනා කරුණු සම්භන්ධයෙන් කටයුතු කිරීමේදී කාලය, අවස්ථාව සහ ක්‍රමවේදය පිළිබඳ ඉතා සැලකිළිමත් විය යුතු අතර, දැනට...