පියවී ඇසින් ඔබ්බට...
ඉස්සර මගේ ඉහට උඩින් කපුටෙක්වත් ගියේ නැහැ
මිනිසා මරණයෙන් පසු දුගතිගාමීව අමනුෂ්‍ය භාවයක ඉපැදීමේ ප්‍රවණතාව වැඩිය. ලෝභය, ද්වේෂය, මෝහය යම් තරමකින් හෝ සංසිඳුවා නොගෙන, දාන, ශීල, භාවනා කටයුතුවල නොයෙදීම නිසා කර්මානුරූපව උපත ලබන්නේ දුගතියක ම ය. මිනිසුන්ගෙන් දස දහසකින් එකෙක්වත්...