Recent content by Kasun Ranasinghe

  1. K

    Xiaomi 17 Pro Max review🤩

    මං ගාව තියෙන්නෙ X100 Pro එකක්. Chinese rom කියල ලොකු වෙනසක් නෑ. china app ටික අයින් කරල playstore දාගත්තම. Camera එක නම් පිස්සුවක් ඉතින් portraits, macro එහෙම next level. 🤘
  2. K

    Questions Xiaomi 14t Pro Help

    Trust edge eken gaththe 14T pro 196k una e dawas wala මාත් ඕව ඔක්කොම බලල ගත්තෙ බං මගෙ කරුමෙද මන්ද ඉතින්. කැමරා එකනම් රිවිව් වල තිබ්බ තරම් සෙට් උනේ නෑ ------ Post added on 1745755530
  3. K

    Questions Xiaomi 14t Pro Help

    හැම එකක්ම කරල බැලුවා හරි ගියෙ නෑ බං. ඕක ගැන විස්තර හොයද්දි තව පොරක් සෙට් උනා ෆේස්බුක් එකෙන් උගෙ ගාව තිබ්බ 14T එකේ බ්‍රයිට්නස් අඩු වෙද්දි ඩිස්ප්ලේ එක ගැහෙනවලු.පස්සෙ ඌත් ඒක විකුනල Vivo X200 Pro එකක් ගත්ත කිව්වා. කැමරා එක යූස් කරද්දි විතරයි බං ෆෝන් එක හීට් උනේ. වෙන මොනව කලත් එහෙම කේස් එකක් ආවෙ නෑ...
  4. K

    Questions Xiaomi 14t Pro Help

    මම use කලා මාස 2ක් විතර බ්‍රෑන්ඩ් නිව් අරන් 14T Pro එකක්. කැමරා එක ගැන කිව්වොත් Human portraits නම් අවුල්. කලර්ස් එහෙම ඩල් & washed out වගේ. දැන් අප්ඩේට් වලින් හදලද දන්නෑ. street photography වලට වගේනම් හොඳයි. කැමරා එක use කරද්දි ෆෝන් එක ගිනියම් වෙන්න රත් වෙන්න ගත්තා. App එකේ අවුලක් නිසා...
  5. K

    Aliexpress Choice items දරාස් එකෙන් මිසින් උනොත් ???

    මට ඔහොම එකක් උනා choice 3 in 1 වගේ ඔප්ෂන් එකක් තිබ්බ ඒ දවස් වල අයිටම් 3ක් දැම්මම ෆ්‍රී ශිපින් හම්බෙනව(දැනුත් තියනවද කොහෙද). දාපු එකක පැකේජ් එක ඇරල බලද්දි එක අයිටම් එකයි තිබ්බෙ ඉතුරු දෙක මිසින්. අලී එකේ ඩිලිවර්ඩ් කියල පෙන්නනව අයිටම් 3ම එකම ට්‍රැකින් නම්බර් එකක් නිසා. ඩරාස් උන්ගෙන් ඇහුව උන්...
  6. K

    Wife nude photography

    Machan pm please 😊😊
  7. K

    Wife nude photography

    Pm machan
  8. K

    Korean Anycall Galaxy Phones Help Thread

    machanla mage 4n eka Galaxy S2 HD LTE(shv e120s) meka bima watila glass eka crack una.. touch ekanam wada karanawa... mata glass eka daganna thanak danna kenek innawanam kiyanna :(:(:(:(:(:(