ඔයාට ඕනි විදියට කාමර ගනන ගෙදර ඉන්න ගනන , ටොයිලට්,බාත් රූම් ගනන වගේ දේවල් තමයි දෙන්න ඕන, අනුමත උනු survey planඑක අනිවා දෙන්න. ඔයා වාස්තු විස්වාස කරනවනම් හොද විශ්වාස වාස්තු කෙනෙකුට කියලා බලවන්න , කොන්ත්‍රාත් දෙනවනම් දවසකට සැරයක් ගිහින් අනිවා බලන්න, යොඩන අමුද්‍රව්ය හොදටම බලන්න, වහලට ජනෙල් උලුවහු...