මචන් laptop එකක් අඩුවට ඕන තැනකින් ගන්න පුළුවන් hebai , warrenty 3 years කියල දුන්නට ගියාට පස්සේ invoice
කතන්දර කොටියි , ඔය කොහෙන් ගත්තත් අන්තිමට warranty දෙන්නේ VSIS එකට . VSIS එකෙන් ගත්තොත් warrenty ගැන
බය වෙන්න දෙයක් නැ, මගේ warranty ඉවරවෙලත් VSIS වැඩේ ගොඩ දල දුන්න, A මන් උනේ ගෙන් ගත්ත...