Recent content by kasun1010

  1. kasun1010

    ස්කූටි හොයන කොල්ලන්ට

    රත්තරන් අයියගේ thread එහෙම බලල මමත් ගත්ත hornet එකක් අවුරුදු දෙකහමාරකට කලින්.. අවුරුදු දෙකහමාරක් ආතල් එකේ පැදල .. එත් මේ දවස් වල ආර්ථික අපහසුතා නිසා විකුණලා ගත්ත scooty එකක්.. අහෝ .. මගේ ජිවිතේ කරපු ගොන් ම ගොන් වැඩක් .. :baffled: එත් එතින් ගැනු ගානට දාන එක පොඩ්ඩක් හරි නැ නේ .. :( මොකද මමත්...
  2. kasun1010

    Scooter එකක් ගන්න help

    ගෙවල් ලග පාරේ වැඩිය වලවල් නැත්නම් dio එකක් ගන්න. ray z එක dio එකට වඩා comfortable.. එත් dio එක තරම් pickup නැ .. break dio එකේ තරම් නැ. මම ලග තියෙන්නේ ray z එකක්.
  3. kasun1010

    ..:: YAMAHA RAY-Z ::..

    කොල්ල වෙන කිසිම bike එකක් පැදල නැ වගේ .. :lol: මම යාලුවෙක් ගේ dio එකක් පැදල බැලුව .. Suspension පට්ට කියන්නේ dio එකක් අයෙත් පදින්නේ නෑ කියල හිතා ගත්ත .. :lol: .. මගේ first bike එක hornet එකක්.. අන්න සොකට්..අවුරුදු දෙකක් පැදල ආර්ථික ප්‍රශ්න නිසා තෙල් කරන bike එකක් ගන්න හිතුන .එතින් නෙට් එකේ...